Wednesday, September 22, 2010

Kaddha Is Updated...

    ඔන්න මම Blog 1ක Update කලා. දැන් හැමෝටම පුලුවන් මගේ Post වලට කරදරයක් නැතුව  Subscribe වෙන්න. ඒ වගේම තියන දේවල් Label කරලත් දැම්ම. Try කරල කියන්නකො හොඳද කියල......

Sakvithi Ranasingha's Video Lessons CD-5

අද පෝය දවසනේ මට හිතුන උදේම පිනක් සිද්ධ කරගන්න. ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 5වෙනි CD 1ක. (Format MKV , Size 65MB)


Tuesday, September 14, 2010

Sakvithi Ranasingha's Video Lessons CD-4

න්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 4වෙනි CD 1ක. (Format MKV , Size 73MB)
Download කරද්දි ගැටලු මතු උනොත් Comment 1ක් දාන්න.




Tuesday, September 7, 2010

Kaddha Blog අඩවිය හා අත්වැල් බැඳ සිටින සියලු දෙනාගේම දැනගැනීම පිණිස

මට හිතුන හැම දෙනාටම පොඩ්ඩක් කතා කරන්න. විශේෂයෙන් මම Upload කරන Files Download කරගැනීම පිළිබඳ ඇති ගැටලු ගැන. කිහිප දෙනෙක්ම මට මේ පිළිබඳව දැනුම් දී තිබුණා.
වල්පල් දෙඩෙව්ව මැදැයි කාරණාවට බහිමු. හොදයි මුලින්ම කියන්න ඕනෙ මම Files Upload කලේ Media Fire කියන Free File Share කරන්න පුලුවන් Sever 1කකට. තේරෙන සිංහලෙන් කිව්වොත් මේ අයගේ Sever වල අවුල් තියෙනව. ඒක නිසා Upload කරන Files සමහර වෙලාවට Download කරන්න බැරි වෙනව. නිකන් දෙන දේවල්නෙ ඔහොම තමයි. මට ඉතින් මුදල් වියදම් කරල මේ වෙලාවෙ File Upload කරන්න Sever 1ක් ගන්න බෑ ඒක නිසා Free File Upload කරන්න පුලුවන් වෙනත් තැනක් ගැන හිතන්න වෙනවා. මම අද ඉඳන් RepidShare වලට File ටික Upload කරනව. මීට වඩා හොඳ Place 1ක් තියනවනම් දැනුම් දෙන්න. මොනව හරි Problems තියනවනම් ඒවත් කියන්න. එහෙනම් හැම දෙනාටම කඩ්ඩෙම පිහිටයි.෴