Tuesday, December 27, 2011

Merry Christmas

පි අලුත් පාඩම් මාලාවකට යන්න දැන්නම් කාලෙ හරි වගේ..... ප්‍රශනෙ  තියෙන්නෙ මම Full Busy නේ.... ම්ම්ම්...... තව පොඩි දවසක් ඉමුකෝ......... හ්! කට්ටියටම සුභ නත්තලක් වේවා...... පහුවෙලා හරි ඔන්න කෙටියෙන්ම කිව්ව......


Friday, November 18, 2011

English Lesson By Gateway Language Centre - Intermediate Level Clip - 5

Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද  English  Intermediate Level Lesson Series එකේ   පස්වන හා අවසාන Video එක අද ඔයාලට ලබාදෙනව..........  මෙම Video එකත් සමගින් Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද පාඩම් මාලාව නිමා වෙනව... නැවතත් නැවුම් හා වෙනස් මුහුණුවරක් ගත් පාඩම් මාලාවකින් හමුවෙමු.....

Tuesday, October 25, 2011

English Lesson By Gateway Language Centre - Intermediate Level Clip -4

Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද  English  Intermediate Level Lesson Series එකේ   හතරවන Video එක අද ඔයාලට ලබාදෙනව..........  වැඩි කතා මොකටද බාගෙනම බලන්නකො......

Saturday, October 8, 2011

English Lesson By Gateway Language Centre - Intermediate Level Clip - 3

Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද  English  Intermediate Level Lesson Series එකේ   තෙවන Video එක අද ඔයාලට ලබාදෙනව..........  වැඩි කතා මොකටද බාගෙනම බලන්නකො......

Sunday, October 2, 2011

English Lesson By Gateway Language Centre - Intermediate Level Clip - 2

Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද  English  Intermediate Level Lesson Series එකේ   දෙවන Video එක අද මම ඔයාලට ලබා දෙනව.... වැඩි කතා මොකටද බාගෙනම බලන්නකො......

Saturday, September 24, 2011

English Lesson By Gateway Language Centre - Intermediate Level Clip -1


ම අද ඉඳන් ඔයාලට දෙන්න යන්නෙ  Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද  English  Intermediate Level Lesson Series එකේ Video ටික...  මේ Lesson Series 1th කලින් එක වගේම තමයි... ටිකක් ඉදිරියට ඔයාලව පුහුනු කරනව.  කොටස් පහකින් සමන්විත මේ Lesson Series එකේ පාඩම් විසි හතරක් අඩංඟු වෙනව..... එහෙනම් අපි කෙලින්ම පළමුවෙනි Video එකට යොමු වෙමු....

Sunday, September 11, 2011

Download Link Update Is Completed

Kadda Blog අඩවියේ සියලුම  Download Link Update කර අවසාන බව මෙමගින් දැනුම් දෙමි. දැන් ඔබට සියල්ල අපහසුවකින් තොරව Download කිරීමට හැකියාව ඇත.....  පසුගිය කාලය තුල ඔබට සිදු වූ අපහසුතාවය පිළිබඳ බලවත් කණගාටුව..... තවදුරටත් ගැටලු වෙතොත් කරුණාකර  http://www.rasikainfo.tk/contect.php  යන ලිපිනය මගින් හෝ Comment එකක් මගින් දැනුම් දෙන්න.....

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -4

මේ තමයි Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද  English Foundation Level Lesson Series එකේ අවසාන Video එක. (මරු පට්ට දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ....)  හා හා.... කලබල වෙලා උඩ පනින්න එපා ඉවරයි කිව්වට ඉවරම නෑ... තව තියෙනව. Foundation Level  1ක අවසාන උනාම තමයි Intermediate Level 1ක පටන් ගන්නෙ. එහෙමයි කියල බයවෙන්න කාරි නෑ... ඒකත් මේක වගේම තමයි සරලයි... මොන මගුලක්ද මන්ද ඒකත් මේක වගේ නම් එකයි මේකයි දෙකක් මොකටද?  ආ ඒ මේකනෙ, ඒක මේක වගේම උනාට ඒ මේක නෙමෙයිනෙ.... හක් හක් හක්...  හරි හරි කස්ටිය මේතන මාත් එක්ක වලියට එන්න ‍ඔනෙ නෑ... Download කරලම බලන්න මම ලඟදිම ඒකත් දාන්නම් එතකන් මෙන්න Foundation Level එකේ අවසාන කොටස......

Saturday, March 19, 2011

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -3

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ Blog 1ක පැත්තෙ ආව... Blog 1ක වල් වැදිලනෙ... මාර වැඩේ මොනව කරන්නද ඉතින් වල් පැල එහෙම ගලවල මේ හදන්නෙ අපේ "English Foundation Level” එකේ තෙවැනි Video Clip එක ඔයාලට දෙන්න..

ඔන්න තෙවැනි Video Clip එක (Format MKV , Size 77MB , Time 58min)


Saturday, February 19, 2011

Kaddha ON Face Book

ඔන්න දැන් කඩ්ඩ Face Book එකෙත් වලියකට සෙට් උනා... වලියට බහින්න කැමති ඕන කෙනෙක් FB Page එ‍කේ Like පාරක් දාන්න.. ඔන්න Link එක  Kaddha ON Face Book

ඔයාලට තියෙන ගැටලු ඕන එකක් දැන් ඉතින් FB Page එකේදිත් කතා කරල විසඳ ගන්න පුලුවන්.. එහෙනම් මම කැපුනා...


Tuesday, February 8, 2011

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -2

අද මම “Foundation Level” එකේ දෙවනි Video Clip එක ඔයාලට දෙන්න තීරනය කලා... වැඩිය කතා මොකටද වැඩේට බහිමු...

ඔන්න දෙවනි Video Clip එක (Format MKV , Size 90MB , Time 58min)


Tuesday, February 1, 2011

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -1


න්න එහෙනං වැඩේ පටංගමු... මේ පාඩමේ “Foundation Level” සහ “Per Intermediate Level” කියල Level 2ක් තියෙනව. අපි මුලින්ම “Foundation Level” එකෙන් පටන් ගම්මු. තව දෙයක් තියනව මේ Video Clip ටික පුංචි නංගිල මල්ලිලට වගේ English වලට මුලින්ම අතගහන අයට ගොඩක් හොඳයි.... හරි ඉතින් එහෙම කිව්වට ලොකු බබාල ලැජ්ජ වෙන්න ඕනෙ නෑ.......

                             “Foundation Level” එකට පැය බැගින් ‍වන Video Clip 4ක් තියෙනව. (හපොයි එතකොට පැය 4ක් කට ඇරගෙන ඉන්න ඕනෙද?)

Monday, January 31, 2011

අලුත් අවුරුද්දට අලුත් දෙයක්෴


හැම දෙනාටම සුභ නව වසරක් වේවා... ඉතින් කොහොමද?  ගිය අවුරුද්දෙ Post කරපු ඉංග්‍රීසි පාඩම් වලින් ලොකු ප්‍රගතියක් තියෙන බව එන ප්‍රතිචාරවලින්ම පේනව... කොහොම උනත් ඔයා මේ අවුරුද්දෙ ඉදං නං අපිත් එක්ක එකතු වෙන්නෙ පරන Post ටික බලලම මෙතනට ආවොත් හොදයි කියල හිතනව... 

                                හරි මම බලා පොරොත්තු වෙනව මේ අවුරුද්දෙත් ඔයාලට අලුත් දෙයක් දෙන්න. අපි ගිය අවුරුද්ද පුරාම English ඉගෙනගත්තෙ සිංහලෙංනෙ, මට හිතුන දැං අපි ඉංගිරිසියෙන්ම ඉංග්‍රීසි  ඉගෙනගත්තොත් තවත් හොදයි කියල... හක් හක්.... ටිකක් බය වුනා නේද. හපෝ බයවෙන්න කාරි නෑ.... මේක මේ පටං ගන්නෙ මොන්ටිසෝරි යන ලමයින්ට උගන්නන දේවල් වලින්. හරිම සරලයි.......