Tuesday, August 31, 2010

Sakvithi Ranasingha's Video Lessons CD-3

න්න Sakvithi Ranasingha ගෙ 3න් වෙනි CD 1ක. Download කරලම බලන්නකො. Format MKV , Size 60MB


Sakvithi ranasinghas video lessons CD 3

න්න යාලුවනේ මම සක්විතිගෙ 3න් වෙනි CD 1ක Upload කරන්න කියල හදනකොට මට Trip 1ක් යන්න Set උනානේ. දැන් මොනව කරන්නද? ඉතින් Trip 1ක ගියා. ආපහු ඇවිත් Computer 1ක on කරන්න හදනකොට ඒකටත් කෙල වෙලා. Power Supply 1ක ගිහින්. දවස් 2කකට විතර පස්සෙ අදයි Online ආවෙ. මම හෙටම තුන්වෙනි CD 1ක Upload කරන්නම්කො. ****ආ.... තව එකක් 1වෙනි CD 1ක බාපු අය Comment 1ක් දැම්මොත් නරකද? මම මේ කරන වැ‍ඩෙන් පලක් තියනවද බලන්නත් එක්ක. *****

Thursday, August 26, 2010

Sakvithi Ranasingha's Video Lessons CD-2

ද මම ඔයාලට Sakvithi Ranasighas English Lesson Series  දෙවෙනි CD එක දෙනව  : Format MKV , Size 60MB

 

Tuesday, August 24, 2010

Easy English Learning Links

න්න ඔයාලට English ඉගෙන ගන්න පහසු ක්‍රම තියන තවත් Link ටිකක් මම Post කරනවා. මේ ටික මට දුන්නෙ Elakiri Site 1ke "dumasrc" කියල Member කෙනෙක්. "dumasrc" ඔයාට බොහොම ස්තුතියි. "dumasrc" ඔයා කියපු විදියටම ඔන්න මම දැම්ම.

මෙන්න මම නිතරම යන සයිට් එකක් සරලවම තියනවා
http://www.englishclub.com/

මෙන්න යුටියුබ් චැනල් එකක් විනොදයෙන් ඉගන ගන්න පුලුවන් හොද ගුරුවරයෙක්
http://www.youtube.com/user/duncaninchina

මෙන්න මෙ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න සරල පාඩම් ඔනිතරම් විවිද රටවල මිතුරන් හමු වෙනවා චැ‍ට් කරන්න කියාපු තැන
http://www.englishforums.com/

Sakvithi Ranasingha's English Lessons (Video CD-1)

න්න මම Blog එක පටන් ගන්න යන්නෙ. මේ Blog 1න් Help කරන්නෙ English ඉ‍ගෙන ගන්න කට්ට කන කස්ටියට තමයි...... වැඩිය පැහැදිලි කිරීම් මොකටද,  මම හිතුව මේ Bloag එක මුලින්ම ලංකාවෙ හිටපු No 1 හොරෙක්ගෙ සහය ලබාගෙන Start එකක් ගන්න. (හොරෙක් කිව්වට ඉංග්‍රීසි වලට හොර කලේ නෑනේ) ඒක නිසා ඔන්න Sakvithi Ranasingha ගෙ Video Lesson ටික කැමති කෙනෙකුට Download කරගන්න පුලුවන්වෙන්න කියල Upload කලා. ( ඔක්කොම Full CD 8 ක් තියනව. මම CD එකක් 60 MB වෙන විදියට Mkv Format එකෙන් Rip කරල Upload කරන්නෙ.

දවසකට CD දෙකක් වගේ දෙන්නම්. (මොකද මම ඉන්නෙ ලංකාවෙ)  (ඔයාගෙ Computer එකේ Mkv Files Play වෙන්නෙ නැත්නම් “K-Lite Codec Pack” එක Install කරගන්න. මෙන්න Link එක http://free-codecs.com/download/k_lite_codec_pack.htm )