ලංකාවෙ ඉන්න සිංහල අපි බොහෝ දෙනෙක්ට තිබෙන පොදු ගැටලුවක් තමයි English. ඔයත් පොඩි කාලෙ ඉදන්ම ටොකු පාරවල් කකා English වලට Class යන්න ඇති හැබැයි පලක් උනේ නෑ නේද? ඔන්න එහෙනම් මම Blog 1kee දාන post උපකාරකරගෙන මේ සැරේනම් ගොඩ යන්න උපරිම Try එක දෙන්න.
Showing posts with label Lesson. Show all posts
Showing posts with label Lesson. Show all posts
Thursday, September 8, 2016
Orbit English Lesson CD
ඔන්න අද මම ඔයාලට දෙන්න ගෙනල්ල තියෙන්නෙ "Orbit English Academy" එකෙන් නිකුත් කරන ලද CD සෙට් එකක්. හැබැයි මේකනම් මිල දී ගත යුතු CD සෙට් එකක්. නමුත් ඔයාල වෙනුවෙන් මම Download Link එකක් ලබා දෙන්නම්. මේව එච්චර හොඳ වැඩ නෙමෙයි ඒක නිසා පුලුවන් අය සල්ලි දීල අරගන්න.
Labels:
English,
Lesson,
Orbit English
Friday, November 18, 2011
English Lesson By Gateway Language Centre - Intermediate Level Clip - 5
Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද English Intermediate Level Lesson Series එකේ පස්වන හා අවසාන Video එක අද ඔයාලට ලබාදෙනව.......... මෙම Video එකත් සමගින් Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද පාඩම් මාලාව නිමා වෙනව... නැවතත් නැවුම් හා වෙනස් මුහුණුවරක් ගත් පාඩම් මාලාවකින් හමුවෙමු.....
Labels:
G.L.C Intermediate Level,
Lesson
Tuesday, October 25, 2011
English Lesson By Gateway Language Centre - Intermediate Level Clip -4
Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද English Intermediate Level Lesson Series එකේ හතරවන Video එක අද ඔයාලට ලබාදෙනව.......... වැඩි කතා මොකටද බාගෙනම බලන්නකො......
Labels:
G.L.C Intermediate Level,
Lesson
Saturday, October 8, 2011
English Lesson By Gateway Language Centre - Intermediate Level Clip - 3
Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද English Intermediate Level Lesson Series එකේ තෙවන Video එක අද ඔයාලට ලබාදෙනව.......... වැඩි කතා මොකටද බාගෙනම බලන්නකො......
Labels:
G.L.C Intermediate Level,
Lesson
Sunday, October 2, 2011
English Lesson By Gateway Language Centre - Intermediate Level Clip - 2
Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද English Intermediate Level Lesson Series එකේ දෙවන Video එක අද මම ඔයාලට ලබා දෙනව.... වැඩි කතා මොකටද බාගෙනම බලන්නකො......
Labels:
G.L.C Intermediate Level,
Lesson
Saturday, September 24, 2011
English Lesson By Gateway Language Centre - Intermediate Level Clip -1
මම අද ඉඳන් ඔයාලට දෙන්න යන්නෙ Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද English Intermediate Level Lesson Series එකේ Video ටික... මේ Lesson Series 1th කලින් එක වගේම තමයි... ටිකක් ඉදිරියට ඔයාලව පුහුනු කරනව. කොටස් පහකින් සමන්විත මේ Lesson Series එකේ පාඩම් විසි හතරක් අඩංඟු වෙනව..... එහෙනම් අපි කෙලින්ම පළමුවෙනි Video එකට යොමු වෙමු....
Labels:
G.L.C Intermediate Level,
Lesson
Sunday, September 11, 2011
English Lesson By Gateway Language Centre - Foundation Level Clip -4
මේ තමයි Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද English Foundation Level Lesson Series එකේ අවසාන Video එක. (මරු පට්ට දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ....) හා හා.... කලබල වෙලා උඩ පනින්න එපා ඉවරයි කිව්වට ඉවරම නෑ... තව තියෙනව. Foundation Level 1ක අවසාන උනාම තමයි Intermediate Level 1ක පටන් ගන්නෙ. එහෙමයි කියල බයවෙන්න කාරි නෑ... ඒකත් මේක වගේම තමයි සරලයි... මොන මගුලක්ද මන්ද ඒකත් මේක වගේ නම් එකයි මේකයි දෙකක් මොකටද? ආ ඒ මේකනෙ, ඒක මේක වගේම උනාට ඒ මේක නෙමෙයිනෙ.... හක් හක් හක්... හරි හරි කස්ටිය මේතන මාත් එක්ක වලියට එන්න ඔනෙ නෑ... Download කරලම බලන්න මම ලඟදිම ඒකත් දාන්නම් එතකන් මෙන්න Foundation Level එකේ අවසාන කොටස......
Labels:
G.L.C Foundation Level,
Lesson
Saturday, March 19, 2011
English Lesson By Gateway Language Centre - Foundation Level Clip -3
ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ Blog 1ක පැත්තෙ ආව... Blog 1ක වල් වැදිලනෙ... මාර වැඩේ මොනව කරන්නද ඉතින් වල් පැල එහෙම ගලවල මේ හදන්නෙ අපේ "English Foundation Level” එකේ තෙවැනි Video Clip එක ඔයාලට දෙන්න..
ඔන්න තෙවැනි Video Clip එක (Format MKV , Size 77MB , Time 58min)
Labels:
G.L.C Foundation Level,
Lesson
Tuesday, February 8, 2011
English Lesson By Gateway Language Centre - Foundation Level Clip -2
අද මම “Foundation Level” එකේ දෙවනි Video Clip එක ඔයාලට දෙන්න තීරනය කලා... වැඩිය කතා මොකටද වැඩේට බහිමු...
ඔන්න දෙවනි Video Clip එක (Format MKV , Size 90MB , Time 58min)
Labels:
G.L.C Foundation Level,
Lesson
Tuesday, February 1, 2011
English Lesson By Gateway Language Centre - Foundation Level Clip -1
ඔන්න එහෙනං වැඩේ පටංගමු... මේ පාඩමේ “Foundation Level” සහ “Per Intermediate Level” කියල Level 2ක් තියෙනව. අපි මුලින්ම “Foundation Level” එකෙන් පටන් ගම්මු. තව දෙයක් තියනව මේ Video Clip ටික පුංචි නංගිල මල්ලිලට වගේ English වලට මුලින්ම අතගහන අයට ගොඩක් හොඳයි.... හරි ඉතින් එහෙම කිව්වට ලොකු බබාල ලැජ්ජ වෙන්න ඕනෙ නෑ.......
“Foundation Level” එකට පැය බැගින් වන Video Clip 4ක් තියෙනව. (හපොයි එතකොට පැය 4ක් කට ඇරගෙන ඉන්න ඕනෙද?)
Labels:
English,
G.L.C Foundation Level,
Lesson
Sunday, December 19, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-10&11
ඔන්න යාලුවනේ මං ලඟ තිබුන Sakvithi Ranasinghage Video & Audio ඔක්කොම දැන් ඉවරයි. මේ දාන්නෙ අන්තිම ටික. අලුතෙන් වැදගත් දෙයක් ලැබුනොත් මම Post කරන්නම්...... එතකන් ආයුබෝවන් කිව්ව ඔන්න.
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Sunday, December 5, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-6 to 8
රට පුරාම වැස්ස.. මටත් කියල විශේෂයක් නෑ දෙන එක දෙනව පැලෙන්න. මොනව උනත් මම නම් වැස්සට හරිම කැමතියි.... ආ....කරන්න ආපු වැඩෙත් අමතක උනා.. දැන් ඉතින් වැස්ස ගැන කියල හරියන්නෙ නෑනෙ.
ඔන්න එහෙනම් අදත් තව GiniSisila Audio Lessons Series එකේ ටිකක් Upload කලා... කැමති අය අරගන්නෝ.......
ඔන්න එහෙනම් අදත් තව GiniSisila Audio Lessons Series එකේ ටිකක් Upload කලා... කැමති අය අරගන්නෝ.......
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Friday, November 12, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-2 to 5
ඔන්න යාලුවනේ සෑහෙන දවසකට පස්සෙ මට Blog 1ක් තියනව කියල මතක් උනා..... අනේ නෑ එහෙම කිව්වට මම වැඩ ගොඩක හිරවෙලා හිටියෙ. Free උන වෙලාවෙ තමා ඔන්න Audio CD ටිකක් එක පාරම Upload කරල දැම්මෙ. අරන් බලන්නකො. කලින් ඒවට දාපු Comments වලටත් ස්තුතියි.
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Tuesday, November 2, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-1
බහුතරයකගේ ඉල්ලීම පරිදි හදිසියේම Audio Disk 1ක් Out කිරීමට සිදුවිය. මෙම File 1ක Size 1ක අඩු කරගැනීමට අවැසි බැවින් (Rm) Real Media Format 1න් Out කරන ලදි. Play කිරීමට නොහැකියාවක් මතු උනොත් කරුණාකර VLC Player 1ක සහ K-Lite Code Pack 1ක Install කරගන්න.
ඔබගේ ප්‍රතිචාර මත ඉතුරු Disk ටිකද අවැසිනම් පමනක් Upload කිරීමට මා සැදී පැහැදී සිටිමි.
Format (Rm), Size 3mb වලටත් වඩා අඩුයි.
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Wednesday, October 27, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-7
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Thursday, October 7, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-6
ඉතින් ටික දවසකින් Blog 1ක Update කරන්නත් බැරි උනානේ පහුගිය දවස්වල මට හරියට එක එක වැඩ තිබුන. ඔන්න අද මම Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 6වෙනි CD 1ක Upload කලා කට්ටිය අරගන්නකෝ එහෙනම්.
ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 6වෙනි CD 1ක. (Format MKV , Size 64MB)
ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 6වෙනි CD 1ක. (Format MKV , Size 64MB)
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Wednesday, September 22, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-5
අද පෝය දවසනේ මට හිතුන උදේම පිනක් සිද්ධ කරගන්න. ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 5වෙනි CD 1ක. (Format MKV , Size 65MB)
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Tuesday, September 14, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-4
ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 4වෙනි CD 1ක. (Format MKV , Size 73MB)
Download කරද්දි ගැටලු මතු උනොත් Comment 1ක් දාන්න.
Download කරද්දි ගැටලු මතු උනොත් Comment 1ක් දාන්න.
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Tuesday, August 31, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-3
ඔන්න Sakvithi Ranasingha ගෙ 3න් වෙනි CD 1ක. Download කරලම බලන්නකො. Format MKV , Size 60MB
Labels:
Lesson,
Sakvithi's Video CD
Thursday, August 26, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-2
අද මම ඔයාලට Sakvithi Ranasighas English Lesson Series දෙවෙනි CD එක දෙනව : Format MKV , Size 60MB
Labels:
Lesson,
Sakvithi's Video CD
Subscribe to:
Posts (Atom)