Wednesday, September 14, 2016

Irregular Verbs ලෙහෙසියෙන් හොයා ගන්න...

                                                   ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා, ඒ Regular Verbs වලදී. නමුත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. ඒවට කියන්නේ Irregular Verbs කියල.
Eg: Come, Came , Come

Thursday, September 8, 2016

Orbit English Lesson CD







                                                    ඔන්න අද මම ඔයාලට දෙන්න ගෙනල්ල තියෙන්නෙ "Orbit English Academy" එකෙන් නිකුත් කරන ලද CD සෙට් එකක්. හැබැයි මේකනම් මිල දී ගත යුතු CD සෙට් එකක්. නමුත් ඔයාල වෙනුවෙන් මම Download Link එකක් ලබා දෙන්නම්. මේව එච්චර ‍ හොඳ වැඩ නෙමෙයි ඒක නිසා  පුලුවන් අය සල්ලි දීල අරගන්න.

Monday, August 10, 2015

New Beginnings


New Beginnings

                   Hello My Friends. සෑහෙන කාලෙකින් තමයි ඔන්න මම Blog එක පැත්තට ආවෙ. කිව්වට විශ්වාස කරන්න හරියටම අවුරුදු තුනකින් විතර. අම්මෝ මටත් පුදුමයි. පුදුම වෙන්න එපා මම ආපහු වැඩට බහින්නයි යන්නෙ.                                                              
                                   

Tuesday, December 27, 2011

Merry Christmas

අපි අලුත් පාඩම් මාලාවකට යන්න දැන්නම් කාලෙ හරි වගේ..... ප්‍රශනෙ  තියෙන්නෙ මම Full Busy නේ.... ම්ම්ම්...... තව පොඩි දවසක් ඉමුකෝ......... අහ්! කට්ටියටම සුභ නත්තලක් වේවා...... පහුවෙලා හරි ඔන්න කෙටියෙන්ම කිව්ව......