Tuesday, February 1, 2011

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -1


න්න එහෙනං වැඩේ පටංගමු... මේ පාඩමේ “Foundation Level” සහ “Per Intermediate Level” කියල Level 2ක් තියෙනව. අපි මුලින්ම “Foundation Level” එකෙන් පටන් ගම්මු. තව දෙයක් තියනව මේ Video Clip ටික පුංචි නංගිල මල්ලිලට වගේ English වලට මුලින්ම අතගහන අයට ගොඩක් හොඳයි.... හරි ඉතින් එහෙම කිව්වට ලොකු බබාල ලැජ්ජ වෙන්න ඕනෙ නෑ.......

                             “Foundation Level” එකට පැය බැගින් ‍වන Video Clip 4ක් තියෙනව. (හපොයි එතකොට පැය 4ක් කට ඇරගෙන ඉන්න ඕනෙද?)


අනේ නෑ හැම Lesson 1ක්ම විනාඩි 5ක් වගේ කාලයක් තමයි තියෙන්නෙ.... එහෙම කොටස් 8ක් විතර එක Video 1කක තියෙනව. ඕයාලට කැමති විදියට කාලය බෙදාගෙන බලන්න... මොකද School ගියා වගේ කන මිරිකන්න මම නම් පස්සෙන් එන්නෙ නෑ..... තමන්ට කැමතිනම් සුදුසුනම් Download කරල බලල ඉගෙන ගන්න. එපා නං........ ආ... ඒත් ඉගෙන ගන්න..... මොකද අපි මැරෙනකම්ම ඉගෙනගන්න අයනෙ. මැරෙන්නෙත් ඉගෙනගෙන......



ඔන්න පළවෙනි Video Clip එක (Format MKV , Size 151MB , Time 58min )

Mediafire Download -:







15 comments:

Anonymous said...

ela ela

Lalith said...

මේක බාන්න බැරියෝ............error 404 page not found

Rasika said...

@Lalith - 1st Link එක ද 2nd Link එකද බාන්න බැරි. මම Link 2කම Check කලා අවුලක් නෑ.... But එකපාර File දෙකමනම් බාන්න බෑ. එකක් බාල ටිකක් වෙලා ඉන්නත් ඕනෙ අනිත් එක බාන්න. මොකද ඔයාලට Fileserve එකේ සල්ලි දීල ගත්තු Account නෑනෙ....

Anonymous said...

machan sound nane video eke. mokada karanne

Rasika said...

1.mehemai Oyaa File 2kama Download Karala HJ Splitter 1n Joint Klaada?

2.K-Lite Codec Pack Eka Computer 1kata Install Kalaada?

3.Sound Hodata Wedi Karalada Thiyenne?

4.GOM,VLC Wagee Player 1k Use Karanna.

5.Computer 1kata Speaker 1k Set Karalada Thiyenne? lol Hikzzz... Balala Kiyannako...

Anonymous said...

okkoma larala thiyenne. ban sound wada naa. mokada api video ekk balana first time eka meke nemine ban .

Rasika said...

Ehenam VLC Player 1n Play Karala,Audio Munu 1kee > Audio Device > Mono , Vidiyata Change Karala Balnna. Anivaa Hariyanawa. Mokada Oya File 1ke Thiyenne Mono Audio Output 1k....

PRASANNA said...

onna ethin mama sinhalen type karanna patangaththa ath mokada me wadiyen akuru type wenne me wage A gahanakota අා mage thiyanne windows 7

Rasika said...

@Prasanna-
"PRASANNA said...
හරි මචන් මම සීඩි 07 ගත්තා ස්තුතියි ,,,,
February 5, 2011 11:23 AM "

මේ හොඳට Type කරල තියෙන්නෙ... මොකුත් අවුලක් නෑ නෙ.

කට්ටියට මේ වගේ අමතර ප්‍රශ්න තියෙනවනම් ඒව ගැන කතාකරන්න Group 1ක් හදන්නද?

Nalin said...

error 404 2වෙනි PART එක ගන්නම බෑ... ලින්ක් CHECK කරද්දි ඕකේ වුනාට ගන්න බැරියෝ... Mediafire වලට අප්ලෝඩ් කරන්න පුළුවන්ද part 2

Rasika said...

@Nalin - ඔබ කැමතිනම් මට Ziddu.com වෙත Upload කල හැකියි. මොකද Media Fire Sever වල මම Up කරන Link නිතරම Death වේ. එනිසා එහි නැවත File Upload කිරීමට මා අකමැතියි. නමුත් Ziddu.com වෙතින් ඔබ Download කරන්නේනම් නැවත මුලු File 1කම (151MB) Download කිරීමට සිදුවේ.... කැමතිනම් Comment 1ක් දාන්න.....

Anonymous said...

මේකේ දෙවෙනි කොටස download කරන්න බෑනේ.
"File not available
This file was either in breach of a copyright holder or deleted by the uploader."
කියල වැටෙනවා.

Rasika said...

Blog Adaviyee Siyaluma Download Links Update කරමින් පවතී කරුණාකර තවත් පැය 24 ක් රැදී සිටින්න....

Rasika said...

Kadda Blog අඩවියේ Download Link Update කර අවසානයි දැන් ඔබට සියල්ල Download කිරීමට හැකියාව ඇත.....

Anonymous said...

දැන් හරි
ස්තූතියි !!!

Post a Comment