Showing posts with label G.L.C Foundation Level. Show all posts
Showing posts with label G.L.C Foundation Level. Show all posts

Sunday, September 11, 2011

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -4

මේ තමයි Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද  English Foundation Level Lesson Series එකේ අවසාන Video එක. (මරු පට්ට දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ....)  හා හා.... කලබල වෙලා උඩ පනින්න එපා ඉවරයි කිව්වට ඉවරම නෑ... තව තියෙනව. Foundation Level  1ක අවසාන උනාම තමයි Intermediate Level 1ක පටන් ගන්නෙ. එහෙමයි කියල බයවෙන්න කාරි නෑ... ඒකත් මේක වගේම තමයි සරලයි... මොන මගුලක්ද මන්ද ඒකත් මේක වගේ නම් එකයි මේකයි දෙකක් මොකටද?  ආ ඒ මේකනෙ, ඒක මේක වගේම උනාට ඒ මේක නෙමෙයිනෙ.... හක් හක් හක්...  හරි හරි කස්ටිය මේතන මාත් එක්ක වලියට එන්න ‍ඔනෙ නෑ... Download කරලම බලන්න මම ලඟදිම ඒකත් දාන්නම් එතකන් මෙන්න Foundation Level එකේ අවසාන කොටස......

Saturday, March 19, 2011

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -3

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ Blog 1ක පැත්තෙ ආව... Blog 1ක වල් වැදිලනෙ... මාර වැඩේ මොනව කරන්නද ඉතින් වල් පැල එහෙම ගලවල මේ හදන්නෙ අපේ "English Foundation Level” එකේ තෙවැනි Video Clip එක ඔයාලට දෙන්න..

ඔන්න තෙවැනි Video Clip එක (Format MKV , Size 77MB , Time 58min)


Tuesday, February 8, 2011

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -2

අද මම “Foundation Level” එකේ දෙවනි Video Clip එක ඔයාලට දෙන්න තීරනය කලා... වැඩිය කතා මොකටද වැඩේට බහිමු...

ඔන්න දෙවනි Video Clip එක (Format MKV , Size 90MB , Time 58min)


Tuesday, February 1, 2011

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -1


න්න එහෙනං වැඩේ පටංගමු... මේ පාඩමේ “Foundation Level” සහ “Per Intermediate Level” කියල Level 2ක් තියෙනව. අපි මුලින්ම “Foundation Level” එකෙන් පටන් ගම්මු. තව දෙයක් තියනව මේ Video Clip ටික පුංචි නංගිල මල්ලිලට වගේ English වලට මුලින්ම අතගහන අයට ගොඩක් හොඳයි.... හරි ඉතින් එහෙම කිව්වට ලොකු බබාල ලැජ්ජ වෙන්න ඕනෙ නෑ.......

                             “Foundation Level” එකට පැය බැගින් ‍වන Video Clip 4ක් තියෙනව. (හපොයි එතකොට පැය 4ක් කට ඇරගෙන ඉන්න ඕනෙද?)