Showing posts with label English. Show all posts
Showing posts with label English. Show all posts

Wednesday, September 14, 2016

Irregular Verbs ලෙහෙසියෙන් හොයා ගන්න...

                                                   ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා, ඒ Regular Verbs වලදී. නමුත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. ඒවට කියන්නේ Irregular Verbs කියල.
Eg: Come, Came , Come

Thursday, September 8, 2016

Orbit English Lesson CD







                                                   න්න අද මම ඔයාලට දෙන්න ගෙනල්ල තියෙන්නෙ "Orbit English Academy" එකෙන් නිකුත් කරන ලද CD සෙට් එකක්. හැබැයි මේකනම් මිල දී ගත යුතු CD සෙට් එකක්. නමුත් ඔයාල වෙනුවෙන් මම Download Link එකක් ලබා දෙන්නම්. මේව එච්චර ‍ හොඳ වැඩ නෙමෙයි ඒක නිසා  පුලුවන් අය සල්ලි දීල අරගන්න.

Tuesday, February 1, 2011

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -1


න්න එහෙනං වැඩේ පටංගමු... මේ පාඩමේ “Foundation Level” සහ “Per Intermediate Level” කියල Level 2ක් තියෙනව. අපි මුලින්ම “Foundation Level” එකෙන් පටන් ගම්මු. තව දෙයක් තියනව මේ Video Clip ටික පුංචි නංගිල මල්ලිලට වගේ English වලට මුලින්ම අතගහන අයට ගොඩක් හොඳයි.... හරි ඉතින් එහෙම කිව්වට ලොකු බබාල ලැජ්ජ වෙන්න ඕනෙ නෑ.......

                             “Foundation Level” එකට පැය බැගින් ‍වන Video Clip 4ක් තියෙනව. (හපොයි එතකොට පැය 4ක් කට ඇරගෙන ඉන්න ඕනෙද?)

Sunday, December 19, 2010

Sakvithi Ranasingha's Audio Lessons Disk-10&11

ඔන්න යාලුවනේ මං ලඟ තිබුන Sakvithi Ranasinghage Video & Audio ඔක්කොම දැන් ඉවරයි. මේ දාන්නෙ අන්තිම ටික. අලුතෙන් වැදගත් දෙයක් ලැබුනොත් මම Post කරන්නම්...... එතකන් ආයුබෝවන් කිව්ව ඔන්න.


Sunday, December 5, 2010

Sakvithi Ranasingha's Audio Lessons Disk-6 to 8

ට පුරාම වැස්ස.. මටත් කියල විශේෂයක් නෑ දෙන එක දෙනව පැලෙන්න. මොනව උනත් මම නම් වැස්සට හරිම කැමතියි.... ආ....කරන්න ආපු වැ‍ඩෙත් අමතක උනා.. දැන් ඉතින් වැස්ස ගැන කියල හරියන්නෙ නෑනෙ.


න්න එහෙනම් අදත් තව GiniSisila Audio Lessons Series එකේ  ටිකක් Upload කලා... කැමති අය අරගන්නෝ.......


Friday, November 12, 2010

Sakvithi Ranasingha's Audio Lessons Disk-2 to 5

න්න යාලුවනේ ‍සෑහෙන දවසකට පස්සෙ මට Blog 1ක් තියනව කියල මතක් උනා..... අනේ නෑ එහෙම කිව්වට මම වැඩ ගොඩක හිරවෙලා හිටියෙ. Free උන වෙලාවෙ තමා ඔන්න Audio CD ටිකක් එක පාරම Upload කරල දැම්මෙ. අරන් බලන්නකො. කලින් ඒවට දාපු Comments වලටත් ස්තුතියි.


Tuesday, November 2, 2010

Sakvithi Ranasingha's Audio Lessons Disk-1

         හුතරයකගේ ඉල්ලීම පරිදි  හදිසියේම Audio Disk 1ක් Out කිරීමට සිදුවිය. මෙම File 1ක Size 1ක අඩු කරගැනීමට අවැසි බැවින් (Rm) Real Media Format 1න් Out කරන ලදි. Play කිරීමට නොහැකියාවක් මතු උනොත් කරුණාකර VLC Player 1ක සහ K-Lite Code Pack 1Install කරගන්න.
ඔබගේ ප්‍රතිචාර මත ඉතුරු Disk ටිකද අවැසිනම් පමනක් Upload කිරීමට මා සැදී පැහැදී සිටිමි.
Format (Rm), Size 3mb වලටත් වඩා අඩුයි.

Wednesday, October 27, 2010

Sakvithi Ranasingha's Video Lessons CD-7

න්න අද මම Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 7වෙනි CD 1ක Upload කලා. මේක තමා මේ Lesson Series 1කේ අන්තිම CD 1. කට්ටිය අරගන්නකෝ එහෙනම්.
න්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 7වෙනි CD 1ක. (Format MKV , Size 60MB)


Thursday, October 7, 2010

Sakvithi Ranasingha's Video Lessons CD-6

 තින් ටික දවසකින් Blog 1ක Update කරන්නත් බැරි උනානේ පහුගිය දවස්වල මට හරියට එක එක වැඩ තිබුන. ඔන්න අද මම Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 6වෙනි CD 1ක Upload කලා කට්ටිය අරගන්නකෝ එහෙනම්.
න්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 6වෙනි CD 1ක. (Format MKV , Size 64MB)


Wednesday, September 22, 2010

Sakvithi Ranasingha's Video Lessons CD-5

අද පෝය දවසනේ මට හිතුන උදේම පිනක් සිද්ධ කරගන්න. ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 5වෙනි CD 1ක. (Format MKV , Size 65MB)


Tuesday, September 14, 2010

Sakvithi Ranasingha's Video Lessons CD-4

න්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 4වෙනි CD 1ක. (Format MKV , Size 73MB)
Download කරද්දි ගැටලු මතු උනොත් Comment 1ක් දාන්න.




Tuesday, August 24, 2010

Sakvithi Ranasingha's English Lessons (Video CD-1)

න්න මම Blog එක පටන් ගන්න යන්නෙ. මේ Blog 1න් Help කරන්නෙ English ඉ‍ගෙන ගන්න කට්ට කන කස්ටියට තමයි...... වැඩිය පැහැදිලි කිරීම් මොකටද,  මම හිතුව මේ Bloag එක මුලින්ම ලංකාවෙ හිටපු No 1 හොරෙක්ගෙ සහය ලබාගෙන Start එකක් ගන්න. (හොරෙක් කිව්වට ඉංග්‍රීසි වලට හොර කලේ නෑනේ) ඒක නිසා ඔන්න Sakvithi Ranasingha ගෙ Video Lesson ටික කැමති කෙනෙකුට Download කරගන්න පුලුවන්වෙන්න කියල Upload කලා. ( ඔක්කොම Full CD 8 ක් තියනව. මම CD එකක් 60 MB වෙන විදියට Mkv Format එකෙන් Rip කරල Upload කරන්නෙ.

දවසකට CD දෙකක් වගේ දෙන්නම්. (මොකද මම ඉන්නෙ ලංකාවෙ)  (ඔයාගෙ Computer එකේ Mkv Files Play වෙන්නෙ නැත්නම් “K-Lite Codec Pack” එක Install කරගන්න. මෙන්න Link එක http://free-codecs.com/download/k_lite_codec_pack.htm )