ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා, ඒ Regular Verbs වලදී. නමුත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. ඒවට කියන්නේ Irregular Verbs කියල.
Eg: Come, Came , Come
ලංකාවෙ ඉන්න සිංහල අපි බොහෝ දෙනෙක්ට තිබෙන පොදු ගැටලුවක් තමයි English. ඔයත් පොඩි කාලෙ ඉදන්ම ටොකු පාරවල් කකා English වලට Class යන්න ඇති හැබැයි පලක් උනේ නෑ නේද? ඔන්න එහෙනම් මම Blog 1kee දාන post උපකාරකරගෙන මේ සැරේනම් ගොඩ යන්න උපරිම Try එක දෙන්න.
Showing posts with label English. Show all posts
Showing posts with label English. Show all posts
Wednesday, September 14, 2016
Thursday, September 8, 2016
Orbit English Lesson CD
ඔන්න අද මම ඔයාලට දෙන්න ගෙනල්ල තියෙන්නෙ "Orbit English Academy" එකෙන් නිකුත් කරන ලද CD සෙට් එකක්. හැබැයි මේකනම් මිල දී ගත යුතු CD සෙට් එකක්. නමුත් ඔයාල වෙනුවෙන් මම Download Link එකක් ලබා දෙන්නම්. මේව එච්චර හොඳ වැඩ නෙමෙයි ඒක නිසා පුලුවන් අය සල්ලි දීල අරගන්න.
Labels:
English,
Lesson,
Orbit English
Tuesday, February 1, 2011
English Lesson By Gateway Language Centre - Foundation Level Clip -1
ඔන්න එහෙනං වැඩේ පටංගමු... මේ පාඩමේ “Foundation Level” සහ “Per Intermediate Level” කියල Level 2ක් තියෙනව. අපි මුලින්ම “Foundation Level” එකෙන් පටන් ගම්මු. තව දෙයක් තියනව මේ Video Clip ටික පුංචි නංගිල මල්ලිලට වගේ English වලට මුලින්ම අතගහන අයට ගොඩක් හොඳයි.... හරි ඉතින් එහෙම කිව්වට ලොකු බබාල ලැජ්ජ වෙන්න ඕනෙ නෑ.......
“Foundation Level” එකට පැය බැගින් වන Video Clip 4ක් තියෙනව. (හපොයි එතකොට පැය 4ක් කට ඇරගෙන ඉන්න ඕනෙද?)
Labels:
English,
G.L.C Foundation Level,
Lesson
Sunday, December 19, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-10&11
ඔන්න යාලුවනේ මං ලඟ තිබුන Sakvithi Ranasinghage Video & Audio ඔක්කොම දැන් ඉවරයි. මේ දාන්නෙ අන්තිම ටික. අලුතෙන් වැදගත් දෙයක් ලැබුනොත් මම Post කරන්නම්...... එතකන් ආයුබෝවන් කිව්ව ඔන්න.
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Sunday, December 5, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-6 to 8
රට පුරාම වැස්ස.. මටත් කියල විශේෂයක් නෑ දෙන එක දෙනව පැලෙන්න. මොනව උනත් මම නම් වැස්සට හරිම කැමතියි.... ආ....කරන්න ආපු වැඩෙත් අමතක උනා.. දැන් ඉතින් වැස්ස ගැන කියල හරියන්නෙ නෑනෙ.
ඔන්න එහෙනම් අදත් තව GiniSisila Audio Lessons Series එකේ ටිකක් Upload කලා... කැමති අය අරගන්නෝ.......
ඔන්න එහෙනම් අදත් තව GiniSisila Audio Lessons Series එකේ ටිකක් Upload කලා... කැමති අය අරගන්නෝ.......
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Friday, November 12, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-2 to 5
ඔන්න යාලුවනේ සෑහෙන දවසකට පස්සෙ මට Blog 1ක් තියනව කියල මතක් උනා..... අනේ නෑ එහෙම කිව්වට මම වැඩ ගොඩක හිරවෙලා හිටියෙ. Free උන වෙලාවෙ තමා ඔන්න Audio CD ටිකක් එක පාරම Upload කරල දැම්මෙ. අරන් බලන්නකො. කලින් ඒවට දාපු Comments වලටත් ස්තුතියි.
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Tuesday, November 2, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-1
බහුතරයකගේ ඉල්ලීම පරිදි හදිසියේම Audio Disk 1ක් Out කිරීමට සිදුවිය. මෙම File 1ක Size 1ක අඩු කරගැනීමට අවැසි බැවින් (Rm) Real Media Format 1න් Out කරන ලදි. Play කිරීමට නොහැකියාවක් මතු උනොත් කරුණාකර VLC Player 1ක සහ K-Lite Code Pack 1ක Install කරගන්න.
ඔබගේ ප්‍රතිචාර මත ඉතුරු Disk ටිකද අවැසිනම් පමනක් Upload කිරීමට මා සැදී පැහැදී සිටිමි.
Format (Rm), Size 3mb වලටත් වඩා අඩුයි.
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Wednesday, October 27, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-7
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Thursday, October 7, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-6
ඉතින් ටික දවසකින් Blog 1ක Update කරන්නත් බැරි උනානේ පහුගිය දවස්වල මට හරියට එක එක වැඩ තිබුන. ඔන්න අද මම Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 6වෙනි CD 1ක Upload කලා කට්ටිය අරගන්නකෝ එහෙනම්.
ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 6වෙනි CD 1ක. (Format MKV , Size 64MB)
ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 6වෙනි CD 1ක. (Format MKV , Size 64MB)
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Wednesday, September 22, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-5
අද පෝය දවසනේ මට හිතුන උදේම පිනක් සිද්ධ කරගන්න. ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 5වෙනි CD 1ක. (Format MKV , Size 65MB)
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Tuesday, September 14, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-4
ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 4වෙනි CD 1ක. (Format MKV , Size 73MB)
Download කරද්දි ගැටලු මතු උනොත් Comment 1ක් දාන්න.
Download කරද්දි ගැටලු මතු උනොත් Comment 1ක් දාන්න.
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Tuesday, August 24, 2010
Sakvithi Ranasingha's English Lessons (Video CD-1)
ඔන්න මම Blog එක පටන් ගන්න යන්නෙ. මේ Blog 1න් Help කරන්නෙ English ඉගෙන ගන්න කට්ට කන කස්ටියට තමයි...... වැඩිය පැහැදිලි කිරීම් මොකටද, මම හිතුව මේ Bloag එක මුලින්ම ලංකාවෙ හිටපු No 1 හොරෙක්ගෙ සහය ලබාගෙන Start එකක් ගන්න. (හොරෙක් කිව්වට ඉංග්‍රීසි වලට හොර කලේ නෑනේ) ඒක නිසා ඔන්න Sakvithi Ranasingha ගෙ Video Lesson ටික කැමති කෙනෙකුට Download කරගන්න පුලුවන්වෙන්න කියල Upload කලා. ( ඔක්කොම Full CD 8 ක් තියනව. මම CD එකක් 60 MB වෙන විදියට Mkv Format එකෙන් Rip කරල Upload කරන්නෙ.
දවසකට CD දෙකක් වගේ දෙන්නම්. (මොකද මම ඉන්නෙ ලංකාවෙ) (ඔයාගෙ Computer එකේ Mkv Files Play වෙන්නෙ නැත්නම් “K-Lite Codec Pack” එක Install කරගන්න. මෙන්න Link එක http://free-codecs.com/download/k_lite_codec_pack.htm )
දවසකට CD දෙකක් වගේ දෙන්නම්. (මොකද මම ඉන්නෙ ලංකාවෙ) (ඔයාගෙ Computer එකේ Mkv Files Play වෙන්නෙ නැත්නම් “K-Lite Codec Pack” එක Install කරගන්න. මෙන්න Link එක http://free-codecs.com/download/k_lite_codec_pack.htm )
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Subscribe to:
Posts (Atom)