Thursday, September 8, 2016

Orbit English Lesson CD







                                                    ඔන්න අද මම ඔයාලට දෙන්න ගෙනල්ල තියෙන්නෙ "Orbit English Academy" එකෙන් නිකුත් කරන ලද CD සෙට් එකක්. හැබැයි මේකනම් මිල දී ගත යුතු CD සෙට් එකක්. නමුත් ඔයාල වෙනුවෙන් මම Download Link එකක් ලබා දෙන්නම්. මේව එච්චර ‍ හොඳ වැඩ නෙමෙයි ඒක නිසා  පුලුවන් අය සල්ලි දීල අරගන්න.


                                                     ඔයාල දැනටමත් දන්නවත් ඇති සමහර විට මේ මොකක්ද කියල. නොදන්න අයට දැනගන්න එක්ක සරලවම කිව්වොත් මේ CD සෙට් එකේ අඩංගු වෙන්නෙත් සරලව English
උගන්වන පාඩම් මාලාවක්. තියෙන්නෙ MP3 Format එකෙන්. අපිට තියෙන්නෙ මේ පාඩම්වල කියන විදියට කරන එක විතරයි. එහෙනම් ඔයාලත් Download කරගෙන බලන්න.
සුබ දවසක්.....







0 comments:

Post a Comment