Saturday, February 19, 2011

Kaddha ON Face Book

ඔන්න දැන් කඩ්ඩ Face Book එකෙත් වලියකට සෙට් උනා... වලියට බහින්න කැමති ඕන කෙනෙක් FB Page එ‍කේ Like පාරක් දාන්න.. ඔන්න Link එක  Kaddha ON Face Book

ඔයාලට තියෙන ගැටලු ඕන එකක් දැන් ඉතින් FB Page එකේදිත් කතා කරල විසඳ ගන්න පුලුවන්.. එහෙනම් මම කැපුනා...


Tuesday, February 8, 2011

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -2

අද මම “Foundation Level” එකේ දෙවනි Video Clip එක ඔයාලට දෙන්න තීරනය කලා... වැඩිය කතා මොකටද වැඩේට බහිමු...

ඔන්න දෙවනි Video Clip එක (Format MKV , Size 90MB , Time 58min)


Tuesday, February 1, 2011

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -1


න්න එහෙනං වැඩේ පටංගමු... මේ පාඩමේ “Foundation Level” සහ “Per Intermediate Level” කියල Level 2ක් තියෙනව. අපි මුලින්ම “Foundation Level” එකෙන් පටන් ගම්මු. තව දෙයක් තියනව මේ Video Clip ටික පුංචි නංගිල මල්ලිලට වගේ English වලට මුලින්ම අතගහන අයට ගොඩක් හොඳයි.... හරි ඉතින් එහෙම කිව්වට ලොකු බබාල ලැජ්ජ වෙන්න ඕනෙ නෑ.......

                             “Foundation Level” එකට පැය බැගින් ‍වන Video Clip 4ක් තියෙනව. (හපොයි එතකොට පැය 4ක් කට ඇරගෙන ඉන්න ඕනෙද?)