Showing posts with label Infromations. Show all posts
Showing posts with label Infromations. Show all posts

Monday, August 10, 2015

New Beginnings


New Beginnings

                   Hello My Friends. සෑහෙන කාලෙකින් තමයි ඔන්න මම Blog එක පැත්තට ආවෙ. කිව්වට විශ්වාස කරන්න හරියටම අවුරුදු තුනකින් විතර. අම්මෝ මටත් පුදුමයි. පුදුම වෙන්න එපා මම ආපහු වැඩට බහින්නයි යන්නෙ.                                                              
                                   

Tuesday, December 27, 2011

Merry Christmas

පි අලුත් පාඩම් මාලාවකට යන්න දැන්නම් කාලෙ හරි වගේ..... ප්‍රශනෙ  තියෙන්නෙ මම Full Busy නේ.... ම්ම්ම්...... තව පොඩි දවසක් ඉමුකෝ......... හ්! කට්ටියටම සුභ නත්තලක් වේවා...... පහුවෙලා හරි ඔන්න කෙටියෙන්ම කිව්ව......


Sunday, September 11, 2011

Download Link Update Is Completed

Kadda Blog අඩවියේ සියලුම  Download Link Update කර අවසාන බව මෙමගින් දැනුම් දෙමි. දැන් ඔබට සියල්ල අපහසුවකින් තොරව Download කිරීමට හැකියාව ඇත.....  පසුගිය කාලය තුල ඔබට සිදු වූ අපහසුතාවය පිළිබඳ බලවත් කණගාටුව..... තවදුරටත් ගැටලු වෙතොත් කරුණාකර  http://www.rasikainfo.tk/contect.php  යන ලිපිනය මගින් හෝ Comment එකක් මගින් දැනුම් දෙන්න.....

Saturday, February 19, 2011

Kaddha ON Face Book

ඔන්න දැන් කඩ්ඩ Face Book එකෙත් වලියකට සෙට් උනා... වලියට බහින්න කැමති ඕන කෙනෙක් FB Page එ‍කේ Like පාරක් දාන්න.. ඔන්න Link එක  Kaddha ON Face Book

ඔයාලට තියෙන ගැටලු ඕන එකක් දැන් ඉතින් FB Page එකේදිත් කතා කරල විසඳ ගන්න පුලුවන්.. එහෙනම් මම කැපුනා...


Monday, January 31, 2011

අලුත් අවුරුද්දට අලුත් දෙයක්෴


හැම දෙනාටම සුභ නව වසරක් වේවා... ඉතින් කොහොමද?  ගිය අවුරුද්දෙ Post කරපු ඉංග්‍රීසි පාඩම් වලින් ලොකු ප්‍රගතියක් තියෙන බව එන ප්‍රතිචාරවලින්ම පේනව... කොහොම උනත් ඔයා මේ අවුරුද්දෙ ඉදං නං අපිත් එක්ක එකතු වෙන්නෙ පරන Post ටික බලලම මෙතනට ආවොත් හොදයි කියල හිතනව... 

                                හරි මම බලා පොරොත්තු වෙනව මේ අවුරුද්දෙත් ඔයාලට අලුත් දෙයක් දෙන්න. අපි ගිය අවුරුද්ද පුරාම English ඉගෙනගත්තෙ සිංහලෙංනෙ, මට හිතුන දැං අපි ඉංගිරිසියෙන්ම ඉංග්‍රීසි  ඉගෙනගත්තොත් තවත් හොදයි කියල... හක් හක්.... ටිකක් බය වුනා නේද. හපෝ බයවෙන්න කාරි නෑ.... මේක මේ පටං ගන්නෙ මොන්ටිසෝරි යන ලමයින්ට උගන්නන දේවල් වලින්. හරිම සරලයි....... 

Wednesday, October 27, 2010

New Update

Sakvithi Ranasingha ගේ Video Lesson Series 1ක ඉවර උනාට අපේ වැඩේට තිතක්  තියන්න බෑනෙ. ඒක හින්ද Sakvithi Ranasingh ගෙම තවත් Audio CD 2ක් දෙන්න මම තීරනය කලා. මොකද හිතන්නෙ. 

Wednesday, September 22, 2010

Kaddha Is Updated...

    ඔන්න මම Blog 1ක Update කලා. දැන් හැමෝටම පුලුවන් මගේ Post වලට කරදරයක් නැතුව  Subscribe වෙන්න. ඒ වගේම තියන දේවල් Label කරලත් දැම්ම. Try කරල කියන්නකො හොඳද කියල......