ඔන්න මම Blog එක පටන් ගන්න යන්නෙ. මේ Blog 1න් Help කරන්නෙ ඉංගිරිසි ඉගෙන ගන්න කට්ට කන කස්ටියට තමයි...... වැඩිය පැහැදිලි කිරීම් මොකටද, මම හිතුව මේ Bloag එක මුලින්ම ලංකාවෙ හිටපු No 1 හොරෙක්ගෙ සහය ලබාගෙන Start එකක් ගන්න. ඒක නිසා ඔන්න Sakvithi Ranasingha ගෙ Video Lesson ටික කැමති කෙනෙකුට Download කරගන්න පුලුවන්වෙන්න කියල Upload කලා. ( ඔක්කොම Full CD 8 ක් තියනව. මම CD එකක් 60 MB වෙන විදියට Mkv Format එකෙන් Rip කරල Upload කරන්නෙ.
දවසකට CD දෙකක් වගේ දෙන්නම්. (මොකද මම ඉන්නෙ ලංකාවෙ) (ඔයාගෙ Computer එකේ Mkv Files Play වෙන්නෙ නැත්නම් “K-Lite Codec Pack” එක Install කරගන්න. මෙන්න Link එක http://www.free-codecs.com/download/k_lite_codec_pack.htm )
ඔන්න පලවෙනි CD එක පහසු තැනකින් Download කරගන්න...:

Media Fire -:
Fileserve -:
2nd CD 1ka හෙට දෙන්නම් . Comment 1k දාන්න අමතක කරන්න එපා හොදද.....

Download Locations
Media Fire -:
Fileserve -:
2nd CD 1ka හෙට දෙන්නම් . Comment 1k දාන්න අමතක කරන්න එපා හොදද.....
4 comments:
thanks thanks
thanks machan... mediafire walin puluwannam upload karanna disc 1 eka puluwannam
@ Nalin - FileServe වලින් Download කිරීමට නොහැකියාවක් තිබේද? ඒ කුමක්ද?
niyami machan
Post a Comment