Saturday, September 24, 2011

English Lesson By Gateway Language Centre - Intermediate Level Clip -1


ම අද ඉඳන් ඔයාලට දෙන්න යන්නෙ  Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද  English  Intermediate Level Lesson Series එකේ Video ටික...  මේ Lesson Series 1th කලින් එක වගේම තමයි... ටිකක් ඉදිරියට ඔයාලව පුහුනු කරනව.  කොටස් පහකින් සමන්විත මේ Lesson Series එකේ පාඩම් විසි හතරක් අඩංඟු වෙනව..... එහෙනම් අපි කෙලින්ම පළමුවෙනි Video එකට යොමු වෙමු....

Sunday, September 11, 2011

Download Link Update Is Completed

Kadda Blog අඩවියේ සියලුම  Download Link Update කර අවසාන බව මෙමගින් දැනුම් දෙමි. දැන් ඔබට සියල්ල අපහසුවකින් තොරව Download කිරීමට හැකියාව ඇත.....  පසුගිය කාලය තුල ඔබට සිදු වූ අපහසුතාවය පිළිබඳ බලවත් කණගාටුව..... තවදුරටත් ගැටලු වෙතොත් කරුණාකර  http://www.rasikainfo.tk/contect.php  යන ලිපිනය මගින් හෝ Comment එකක් මගින් දැනුම් දෙන්න.....

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -4

මේ තමයි Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද  English Foundation Level Lesson Series එකේ අවසාන Video එක. (මරු පට්ට දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ....)  හා හා.... කලබල වෙලා උඩ පනින්න එපා ඉවරයි කිව්වට ඉවරම නෑ... තව තියෙනව. Foundation Level  1ක අවසාන උනාම තමයි Intermediate Level 1ක පටන් ගන්නෙ. එහෙමයි කියල බයවෙන්න කාරි නෑ... ඒකත් මේක වගේම තමයි සරලයි... මොන මගුලක්ද මන්ද ඒකත් මේක වගේ නම් එකයි මේකයි දෙකක් මොකටද?  ආ ඒ මේකනෙ, ඒක මේක වගේම උනාට ඒ මේක නෙමෙයිනෙ.... හක් හක් හක්...  හරි හරි කස්ටිය මේතන මාත් එක්ක වලියට එන්න ‍ඔනෙ නෑ... Download කරලම බලන්න මම ලඟදිම ඒකත් දාන්නම් එතකන් මෙන්න Foundation Level එකේ අවසාන කොටස......