ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා, ඒ Regular Verbs වලදී. නමුත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. ඒවට කියන්නේ Irregular Verbs කියල.
Eg: Come, Came , Come
ලංකාවෙ ඉන්න සිංහල අපි බොහෝ දෙනෙක්ට තිබෙන පොදු ගැටලුවක් තමයි English. ඔයත් පොඩි කාලෙ ඉදන්ම ටොකු පාරවල් කකා English වලට Class යන්න ඇති හැබැයි පලක් උනේ නෑ නේද? ඔන්න එහෙනම් මම Blog 1kee දාන post උපකාරකරගෙන මේ සැරේනම් ගොඩ යන්න උපරිම Try එක දෙන්න.
Wednesday, September 14, 2016
Thursday, September 8, 2016
Orbit English Lesson CD
ඔන්න අද මම ඔයාලට දෙන්න ගෙනල්ල තියෙන්නෙ "Orbit English Academy" එකෙන් නිකුත් කරන ලද CD සෙට් එකක්. හැබැයි මේකනම් මිල දී ගත යුතු CD සෙට් එකක්. නමුත් ඔයාල වෙනුවෙන් මම Download Link එකක් ලබා දෙන්නම්. මේව එච්චර හොඳ වැඩ නෙමෙයි ඒක නිසා පුලුවන් අය සල්ලි දීල අරගන්න.
Labels:
English,
Lesson,
Orbit English
Subscribe to:
Posts (Atom)