Monday, August 10, 2015

New Beginnings


New Beginnings

                   Hello My Friends. සෑහෙන කාලෙකින් තමයි ඔන්න මම Blog එක පැත්තට ආවෙ. කිව්වට විශ්වාස කරන්න හරියටම අවුරුදු තුනකින් විතර. අම්මෝ මටත් පුදුමයි. පුදුම වෙන්න එපා මම ආපහු වැඩට බහින්නයි යන්නෙ.                                                              
                                   
                                      ඔන්න Site එකේ තිබුන ඔක්කොම Links update කලා. දැන් ඔයාලට ඉස්සර වගේම ආයිත් පුලුවන් Files Download කරගන්න. එහෙනම් අලුත් පාඩම් මාලාවක් එක්ක ඉදිරියෙදි අපි හමු වෙමු. එතකන් ගිහින් එන්නම්. ආයුබෝවන්!


5 comments:

Anonymous said...

Thanks machan. Oyaata godak pin sidda wenawa mee karana upakaarayata.

Anonymous said...

ela

Unknown said...

aniwa good

2555 said...

machan help ekak ona. oyag email addarss eka denna. mn inbox karannam

English Teacher said...

ඔව් Sajith ඔයාට මාව මගේ Blogger Profile එක හරහා සම්භන්ධ කර ගන්න පුලුවන්.

Post a Comment