ඔන්න යාලුවනේ මං ලඟ තිබුන Sakvithi Ranasinghage Video & Audio ඔක්කොම දැන් ඉවරයි. මේ දාන්නෙ අන්තිම ටික. අලුතෙන් වැදගත් දෙයක් ලැබුනොත් මම Post කරන්නම්...... එතකන් ආයුබෝවන් කිව්ව ඔන්න.
ලංකාවෙ ඉන්න සිංහල අපි බොහෝ දෙනෙක්ට තිබෙන පොදු ගැටලුවක් තමයි English. ඔයත් පොඩි කාලෙ ඉදන්ම ටොකු පාරවල් කකා English වලට Class යන්න ඇති හැබැයි පලක් උනේ නෑ නේද? ඔන්න එහෙනම් මම Blog 1kee දාන post උපකාරකරගෙන මේ සැරේනම් ගොඩ යන්න උපරිම Try එක දෙන්න.
Sunday, December 19, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-10&11
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Sunday, December 5, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-6 to 8
රට පුරාම වැස්ස.. මටත් කියල විශේෂයක් නෑ දෙන එක දෙනව පැලෙන්න. මොනව උනත් මම නම් වැස්සට හරිම කැමතියි.... ආ....කරන්න ආපු වැඩෙත් අමතක උනා.. දැන් ඉතින් වැස්ස ගැන කියල හරියන්නෙ නෑනෙ.
ඔන්න එහෙනම් අදත් තව GiniSisila Audio Lessons Series එකේ ටිකක් Upload කලා... කැමති අය අරගන්නෝ.......
ඔන්න එහෙනම් අදත් තව GiniSisila Audio Lessons Series එකේ ටිකක් Upload කලා... කැමති අය අරගන්නෝ.......
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Subscribe to:
Posts (Atom)