Sunday, December 19, 2010

Sakvithi Ranasingha's Audio Lessons Disk-10&11

ඔන්න යාලුවනේ මං ලඟ තිබුන Sakvithi Ranasinghage Video & Audio ඔක්කොම දැන් ඉවරයි. මේ දාන්නෙ අන්තිම ටික. අලුතෙන් වැදගත් දෙයක් ලැබුනොත් මම Post කරන්නම්...... එතකන් ආයුබෝවන් කිව්ව ඔන්න.






File Format (Rm) Real Media....  

5 comments:

පන්සල් හංදිය said...

ඔයා පෝස්ට් කරලා තිබුනු සේරම වීඩියෝ ටික නම් අරගත්තා තාම බලන්න බැරි වුනා. තෑන්ක්ස්.

Rasika said...

Ok බලල මොනව හරි දෙයක් ඉගෙන ගන්නකෝ...

Anonymous said...

නවවෙනි එක දාලා නැ

kandyangate said...

ඔබගේ මෙම කටයුත්ත ඇත්තටම වටින එකක්. මම ටිකක් පහුවෙලයි දැක්කේ.එත් වටිනාකම ඉහළයි. සක්විතිගේ 9 වෙනි CD ඒක තියෙන තැන දැක්කේ නැහැ .ඒක ගන්න පුළුවන්ද?

Rasika said...

අහ් ඔව් නේ..... 9 නෑ... මම මේ දවස්වල Full Busy. ටික දවසක් තව හිටියොත් මම හොයල දෙන්නම්. මොකද මගෙ ලඟ Computer 1කේ වත් මේ File ටික නෑ.....

Post a Comment