Tuesday, February 8, 2011

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -2

අද මම “Foundation Level” එකේ දෙවනි Video Clip එක ඔයාලට දෙන්න තීරනය කලා... වැඩිය කතා මොකටද වැඩේට බහිමු...

ඔන්න දෙවනි Video Clip එක (Format MKV , Size 90MB , Time 58min)





Mediafire Download -:
English Foundation Level - 2.mkv.001 File size: 50.00 MB

English Foundation Level - 2.mkv.002 File size: 40.00 MB

මේ File දෙක අමුනගන්න HJ Splitter Software එක භාවිතා කරන්න.
HJ Splitter භාවිතා කරන ආකාරය  දැන ගන්න මෙතනට යන්න http://atoztalk.blogspot.com/

4 comments:

0714868337 said...

මචෝ දෙවැනි Link එකේ අවුලක් තියෙනවා. Download වුනාට Play කරන්න බැහැ.

Rasika said...

@Lalith - මචන් ඔය Link 2කම "HJ Spliter" Software 1ක Use කරල Join කරගන්න ඕනෙ.. එතකොට 1ක File එකක් වෙනව. එහෙම කලේ නෑ නේද?

Lalith said...

එහෙම නම් කලේ නැහැ මචං. ට්‍රයි කරල බලමු. මේ වැඩේ දිගටම කරගෙන යන්න.

Rasika said...

@lasith - එහෙම කරන්න ඕනෙ. නැත්නම් ඔය File 2න් වැඩක් නෑ...

Post a Comment