Saturday, March 19, 2011

English Lesson By Gateway Language Centre - Foundation Level Clip -3

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ Blog 1ක පැත්තෙ ආව... Blog 1ක වල් වැදිලනෙ... මාර වැඩේ මොනව කරන්නද ඉතින් වල් පැල එහෙම ගලවල මේ හදන්නෙ අපේ "English Foundation Level” එකේ තෙවැනි Video Clip එක ඔයාලට දෙන්න..

ඔන්න තෙවැනි Video Clip එක (Format MKV , Size 77MB , Time 58min)



Mediafire Download -:
English Foundation Level - 3.mkv.001 File size: 50.00 MB

English Foundation Level - 3.mkv.002 File size: 27.00 MB

මේ File දෙක අමුනගන්න HJ Splitter Software එක භාවිතා කරන්න.
HJ Splitter භාවිතා කරන ආකාරය  දැන ගන්න මෙතනට යන්න http://atoztalk.blogspot.com/

3 comments:

Anonymous said...

mkv.002 link eka weda karanne ne. Lesson 02 eketh 2nd part eke link eka weda karanne ne.

English Teacher said...

Ok Mama Newatha Fils Tika Upload Karala Comment Karannam.

English Teacher said...

Onna Part 2 Link Eka Ok.

Post a Comment