Saturday, October 8, 2011

English Lesson By Gateway Language Centre - Intermediate Level Clip - 3

Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද  English  Intermediate Level Lesson Series එකේ   තෙවන Video එක අද ඔයාලට ලබාදෙනව..........  වැඩි කතා මොකටද බාගෙනම බලන්නකො......

සැලකිය යුතුයි මෙම Video Lesson Series එකේ අඩංඟුවන Video High Quality  හා Low Quality ලෙස දෙයාකාරයකින් ඔබට ලබා ගත හැක... නමුත් High Quality Video Download කිරීමට වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.......

Download  3rd  Video

Media Fire -:  Low Quality 


මේ File දෙක අමුනගන්න HJ Splitter Software එක භාවිතා කරන්න.
HJ Splitter භාවිතා කරන ආකාරය  දැන ගන්න මෙතනට යන්න http://atoztalk.blogspot.com/

High Quality  Ftp Download



5 comments:

DISHAN said...

thank's for this post friend keep it up

Rasika said...

Welcome Bro...

Anonymous said...

Thank u very much. it's useful.
Warsha

Anonymous said...

High Quality Ftp Download is not work plz update
susantha

Anonymous said...

machan veda karanne nethi tika update karanna ko oya buduvenava

Post a Comment