ලංකාවෙ ඉන්න සිංහල අපි බොහෝ දෙනෙක්ට තිබෙන පොදු ගැටලුවක් තමයි English. ඔයත් පොඩි කාලෙ ඉදන්ම ටොකු පාරවල් කකා English වලට Class යන්න ඇති හැබැයි පලක් උනේ නෑ නේද? ඔන්න එහෙනම් මම Blog 1kee දාන post උපකාරකරගෙන මේ සැරේනම් ගොඩ යන්න උපරිම Try එක දෙන්න.
Wednesday, September 22, 2010
Kaddha Is Updated...
ඔන්න මම Blog 1ක Update කලා. දැන් හැමෝටම පුලුවන් මගේ Post වලට කරදරයක් නැතුව Subscribe වෙන්න. ඒ වගේම තියන දේවල් Label කරලත් දැම්ම. Try කරල කියන්නකො හොඳද කියල......
Labels:
Infromations
Sakvithi Ranasingha's Video Lessons CD-5
අද පෝය දවසනේ මට හිතුන උදේම පිනක් සිද්ධ කරගන්න. ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 5වෙනි CD 1ක. (Format MKV , Size 65MB)
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Tuesday, September 14, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-4
ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 4වෙනි CD 1ක. (Format MKV , Size 73MB)
Download කරද්දි ගැටලු මතු උනොත් Comment 1ක් දාන්න.
Download කරද්දි ගැටලු මතු උනොත් Comment 1ක් දාන්න.
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Tuesday, September 7, 2010
Kaddha Blog අඩවිය හා අත්වැල් බැඳ සිටින සියලු දෙනාගේම දැනගැනීම පිණිස
මට හිතුන හැම දෙනාටම පොඩ්ඩක් කතා කරන්න. විශේෂයෙන් මම Upload කරන Files Download කරගැනීම පිළිබඳ ඇති ගැටලු ගැන. කිහිප දෙනෙක්ම මට මේ පිළිබඳව දැනුම් දී තිබුණා.
වල්පල් දෙඩෙව්ව මැදැයි කාරණාවට බහිමු. හොදයි මුලින්ම කියන්න ඕනෙ මම Files Upload කලේ Media Fire කියන Free File Share කරන්න පුලුවන් Sever 1කකට. තේරෙන සිංහලෙන් කිව්වොත් මේ අයගේ Sever වල අවුල් තියෙනව. ඒක නිසා Upload කරන Files සමහර වෙලාවට Download කරන්න බැරි වෙනව. නිකන් දෙන දේවල්නෙ ඔහොම තමයි. මට ඉතින් මුදල් වියදම් කරල මේ වෙලාවෙ File Upload කරන්න Sever 1ක් ගන්න බෑ ඒක නිසා Free File Upload කරන්න පුලුවන් වෙනත් තැනක් ගැන හිතන්න වෙනවා. මම අද ඉඳන් RepidShare වලට File ටික Upload කරනව. මීට වඩා හොඳ Place 1ක් තියනවනම් දැනුම් දෙන්න. මොනව හරි Problems තියනවනම් ඒවත් කියන්න. එහෙනම් හැම දෙනාටම කඩ්ඩෙම පිහිටයි.෴

Problem Abot File Uploading
Tuesday, August 31, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-3
ඔන්න Sakvithi Ranasingha ගෙ 3න් වෙනි CD 1ක. Download කරලම බලන්නකො. Format MKV , Size 60MB
Labels:
Lesson,
Sakvithi's Video CD
Sakvithi ranasinghas video lessons CD 3
ඔන්න යාලුවනේ මම සක්විතිගෙ 3න් වෙනි CD 1ක Upload කරන්න කියල හදනකොට මට Trip 1ක් යන්න Set උනානේ. දැන් මොනව කරන්නද? ඉතින් Trip 1ක ගියා. ආපහු ඇවිත් Computer 1ක on කරන්න හදනකොට ඒකටත් කෙල වෙලා. Power Supply 1ක ගිහින්. දවස් 2කකට විතර පස්සෙ අදයි Online ආවෙ. මම හෙටම තුන්වෙනි CD 1ක Upload කරන්නම්කො. ****ආ.... තව එකක් 1වෙනි CD 1ක බාපු අය Comment 1ක් දැම්මොත් නරකද? මම මේ කරන වැඩෙන් පලක් තියනවද බලන්නත් එක්ක. *****
Thursday, August 26, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-2
අද මම ඔයාලට Sakvithi Ranasighas English Lesson Series දෙවෙනි CD එක දෙනව : Format MKV , Size 60MB
Labels:
Lesson,
Sakvithi's Video CD
Tuesday, August 24, 2010
Easy English Learning Links
ඔන්න ඔයාලට English ඉගෙන ගන්න පහසු ක්රම තියන තවත් Link ටිකක් මම Post කරනවා. මේ ටික මට දුන්නෙ Elakiri Site 1ke "dumasrc" කියල Member කෙනෙක්. "dumasrc" ඔයාට බොහොම ස්තුතියි. "dumasrc" ඔයා කියපු විදියටම ඔන්න මම දැම්ම.
මෙන්න මම නිතරම යන සයිට් එකක් සරලවම තියනවා
http://www.englishclub.com/
මෙන්න යුටියුබ් චැනල් එකක් විනොදයෙන් ඉගන ගන්න පුලුවන් හොද ගුරුවරයෙක්
http://www.youtube.com/user/duncaninchina
මෙන්න මෙ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න සරල පාඩම් ඔනිතරම් විවිද රටවල මිතුරන් හමු වෙනවා චැට් කරන්න කියාපු තැන
http://www.englishforums.com/

Sakvithi Ranasingha's English Lessons (Video CD-1)
ඔන්න මම Blog එක පටන් ගන්න යන්නෙ. මේ Blog 1න් Help කරන්නෙ English ඉගෙන ගන්න කට්ට කන කස්ටියට තමයි...... වැඩිය පැහැදිලි කිරීම් මොකටද, මම හිතුව මේ Bloag එක මුලින්ම ලංකාවෙ හිටපු No 1 හොරෙක්ගෙ සහය ලබාගෙන Start එකක් ගන්න. (හොරෙක් කිව්වට ඉංග්රීසි වලට හොර කලේ නෑනේ) ඒක නිසා ඔන්න Sakvithi Ranasingha ගෙ Video Lesson ටික කැමති කෙනෙකුට Download කරගන්න පුලුවන්වෙන්න කියල Upload කලා. ( ඔක්කොම Full CD 8 ක් තියනව. මම CD එකක් 60 MB වෙන විදියට Mkv Format එකෙන් Rip කරල Upload කරන්නෙ.
දවසකට CD දෙකක් වගේ දෙන්නම්. (මොකද මම ඉන්නෙ ලංකාවෙ) (ඔයාගෙ Computer එකේ Mkv Files Play වෙන්නෙ නැත්නම් “K-Lite Codec Pack” එක Install කරගන්න. මෙන්න Link එක http://free-codecs.com/download/k_lite_codec_pack.htm )
දවසකට CD දෙකක් වගේ දෙන්නම්. (මොකද මම ඉන්නෙ ලංකාවෙ) (ඔයාගෙ Computer එකේ Mkv Files Play වෙන්නෙ නැත්නම් “K-Lite Codec Pack” එක Install කරගන්න. මෙන්න Link එක http://free-codecs.com/download/k_lite_codec_pack.htm )
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Subscribe to:
Posts (Atom)