Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද English Intermediate Level Lesson Series එකේ හතරවන Video එක අද ඔයාලට ලබාදෙනව.......... වැඩි කතා මොකටද බාගෙනම බලන්නකො......
ලංකාවෙ ඉන්න සිංහල අපි බොහෝ දෙනෙක්ට තිබෙන පොදු ගැටලුවක් තමයි English. ඔයත් පොඩි කාලෙ ඉදන්ම ටොකු පාරවල් කකා English වලට Class යන්න ඇති හැබැයි පලක් උනේ නෑ නේද? ඔන්න එහෙනම් මම Blog 1kee දාන post උපකාරකරගෙන මේ සැරේනම් ගොඩ යන්න උපරිම Try එක දෙන්න.
Tuesday, October 25, 2011
English Lesson By Gateway Language Centre - Intermediate Level Clip -4
Labels:
G.L.C Intermediate Level,
Lesson
Saturday, October 8, 2011
English Lesson By Gateway Language Centre - Intermediate Level Clip - 3
Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද English Intermediate Level Lesson Series එකේ තෙවන Video එක අද ඔයාලට ලබාදෙනව.......... වැඩි කතා මොකටද බාගෙනම බලන්නකො......
Labels:
G.L.C Intermediate Level,
Lesson
Sunday, October 2, 2011
English Lesson By Gateway Language Centre - Intermediate Level Clip - 2
Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද English Intermediate Level Lesson Series එකේ දෙවන Video එක අද මම ඔයාලට ලබා දෙනව.... වැඩි කතා මොකටද බාගෙනම බලන්නකො......
Labels:
G.L.C Intermediate Level,
Lesson
Saturday, September 24, 2011
English Lesson By Gateway Language Centre - Intermediate Level Clip -1
මම අද ඉඳන් ඔයාලට දෙන්න යන්නෙ Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද English Intermediate Level Lesson Series එකේ Video ටික... මේ Lesson Series 1th කලින් එක වගේම තමයි... ටිකක් ඉදිරියට ඔයාලව පුහුනු කරනව. කොටස් පහකින් සමන්විත මේ Lesson Series එකේ පාඩම් විසි හතරක් අඩංඟු වෙනව..... එහෙනම් අපි කෙලින්ම පළමුවෙනි Video එකට යොමු වෙමු....
Labels:
G.L.C Intermediate Level,
Lesson
Sunday, September 11, 2011
Download Link Update Is Completed
Kadda Blog අඩවියේ සියලුම Download Link Update කර අවසාන බව මෙමගින් දැනුම් දෙමි. දැන් ඔබට සියල්ල අපහසුවකින් තොරව Download කිරීමට හැකියාව ඇත..... පසුගිය කාලය තුල ඔබට සිදු වූ අපහසුතාවය පිළිබඳ බලවත් කණගාටුව..... තවදුරටත් ගැටලු වෙතොත් කරුණාකර http://www.rasikainfo.tk/contect.php යන ලිපිනය මගින් හෝ Comment එකක් මගින් දැනුම් දෙන්න.....
Labels:
Infromations
English Lesson By Gateway Language Centre - Foundation Level Clip -4
මේ තමයි Gateway Language Centre එක විසින් නිකුත් කරන ලද English Foundation Level Lesson Series එකේ අවසාන Video එක. (මරු පට්ට දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ....) හා හා.... කලබල වෙලා උඩ පනින්න එපා ඉවරයි කිව්වට ඉවරම නෑ... තව තියෙනව. Foundation Level 1ක අවසාන උනාම තමයි Intermediate Level 1ක පටන් ගන්නෙ. එහෙමයි කියල බයවෙන්න කාරි නෑ... ඒකත් මේක වගේම තමයි සරලයි... මොන මගුලක්ද මන්ද ඒකත් මේක වගේ නම් එකයි මේකයි දෙකක් මොකටද? ආ ඒ මේකනෙ, ඒක මේක වගේම උනාට ඒ මේක නෙමෙයිනෙ.... හක් හක් හක්... හරි හරි කස්ටිය මේතන මාත් එක්ක වලියට එන්න ඔනෙ නෑ... Download කරලම බලන්න මම ලඟදිම ඒකත් දාන්නම් එතකන් මෙන්න Foundation Level එකේ අවසාන කොටස......
Labels:
G.L.C Foundation Level,
Lesson
Saturday, March 19, 2011
English Lesson By Gateway Language Centre - Foundation Level Clip -3
ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ Blog 1ක පැත්තෙ ආව... Blog 1ක වල් වැදිලනෙ... මාර වැඩේ මොනව කරන්නද ඉතින් වල් පැල එහෙම ගලවල මේ හදන්නෙ අපේ "English Foundation Level” එකේ තෙවැනි Video Clip එක ඔයාලට දෙන්න..
ඔන්න තෙවැනි Video Clip එක (Format MKV , Size 77MB , Time 58min)
Labels:
G.L.C Foundation Level,
Lesson
Saturday, February 19, 2011
Kaddha ON Face Book
ඔන්න දැන් කඩ්ඩ Face Book එකෙත් වලියකට සෙට් උනා... වලියට බහින්න කැමති ඕන කෙනෙක් FB Page එකේ Like පාරක් දාන්න.. ඔන්න Link එක Kaddha ON Face Book
ඔයාලට තියෙන ගැටලු ඕන එකක් දැන් ඉතින් FB Page එකේදිත් කතා කරල විසඳ ගන්න පුලුවන්.. එහෙනම් මම කැපුනා...
ඔයාලට තියෙන ගැටලු ඕන එකක් දැන් ඉතින් FB Page එකේදිත් කතා කරල විසඳ ගන්න පුලුවන්.. එහෙනම් මම කැපුනා...
Labels:
Infromations
Tuesday, February 8, 2011
English Lesson By Gateway Language Centre - Foundation Level Clip -2
අද මම “Foundation Level” එකේ දෙවනි Video Clip එක ඔයාලට දෙන්න තීරනය කලා... වැඩිය කතා මොකටද වැඩේට බහිමු...
ඔන්න දෙවනි Video Clip එක (Format MKV , Size 90MB , Time 58min)
Labels:
G.L.C Foundation Level,
Lesson
Tuesday, February 1, 2011
English Lesson By Gateway Language Centre - Foundation Level Clip -1
ඔන්න එහෙනං වැඩේ පටංගමු... මේ පාඩමේ “Foundation Level” සහ “Per Intermediate Level” කියල Level 2ක් තියෙනව. අපි මුලින්ම “Foundation Level” එකෙන් පටන් ගම්මු. තව දෙයක් තියනව මේ Video Clip ටික පුංචි නංගිල මල්ලිලට වගේ English වලට මුලින්ම අතගහන අයට ගොඩක් හොඳයි.... හරි ඉතින් එහෙම කිව්වට ලොකු බබාල ලැජ්ජ වෙන්න ඕනෙ නෑ.......
“Foundation Level” එකට පැය බැගින් වන Video Clip 4ක් තියෙනව. (හපොයි එතකොට පැය 4ක් කට ඇරගෙන ඉන්න ඕනෙද?)
Labels:
English,
G.L.C Foundation Level,
Lesson
Monday, January 31, 2011
අලුත් අවුරුද්දට අලුත් දෙයක්෴
හැම දෙනාටම සුභ නව වසරක් වේවා... ඉතින් කොහොමද? ගිය අවුරුද්දෙ Post කරපු ඉංග්රීසි පාඩම් වලින් ලොකු ප්රගතියක් තියෙන බව එන ප්රතිචාරවලින්ම පේනව... කොහොම උනත් ඔයා මේ අවුරුද්දෙ ඉදං නං අපිත් එක්ක එකතු වෙන්නෙ පරන Post ටික බලලම මෙතනට ආවොත් හොදයි කියල හිතනව...
හරි මම බලා පොරොත්තු වෙනව මේ අවුරුද්දෙත් ඔයාලට අලුත් දෙයක් දෙන්න. අපි ගිය අවුරුද්ද පුරාම English ඉගෙනගත්තෙ සිංහලෙංනෙ, මට හිතුන දැං අපි ඉංගිරිසියෙන්ම ඉංග්රීසි ඉගෙනගත්තොත් තවත් හොදයි කියල... හක් හක්.... ටිකක් බය වුනා නේද. හපෝ බයවෙන්න කාරි නෑ.... මේක මේ පටං ගන්නෙ මොන්ටිසෝරි යන ලමයින්ට උගන්නන දේවල් වලින්. හරිම සරලයි.......
Labels:
Infromations
Sunday, December 19, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-10&11
ඔන්න යාලුවනේ මං ලඟ තිබුන Sakvithi Ranasinghage Video & Audio ඔක්කොම දැන් ඉවරයි. මේ දාන්නෙ අන්තිම ටික. අලුතෙන් වැදගත් දෙයක් ලැබුනොත් මම Post කරන්නම්...... එතකන් ආයුබෝවන් කිව්ව ඔන්න.
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Sunday, December 5, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-6 to 8
රට පුරාම වැස්ස.. මටත් කියල විශේෂයක් නෑ දෙන එක දෙනව පැලෙන්න. මොනව උනත් මම නම් වැස්සට හරිම කැමතියි.... ආ....කරන්න ආපු වැඩෙත් අමතක උනා.. දැන් ඉතින් වැස්ස ගැන කියල හරියන්නෙ නෑනෙ.
ඔන්න එහෙනම් අදත් තව GiniSisila Audio Lessons Series එකේ ටිකක් Upload කලා... කැමති අය අරගන්නෝ.......
ඔන්න එහෙනම් අදත් තව GiniSisila Audio Lessons Series එකේ ටිකක් Upload කලා... කැමති අය අරගන්නෝ.......
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Friday, November 12, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-2 to 5
ඔන්න යාලුවනේ සෑහෙන දවසකට පස්සෙ මට Blog 1ක් තියනව කියල මතක් උනා..... අනේ නෑ එහෙම කිව්වට මම වැඩ ගොඩක හිරවෙලා හිටියෙ. Free උන වෙලාවෙ තමා ඔන්න Audio CD ටිකක් එක පාරම Upload කරල දැම්මෙ. අරන් බලන්නකො. කලින් ඒවට දාපු Comments වලටත් ස්තුතියි.
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Tuesday, November 2, 2010
Sakvithi Ranasingha's Audio Lessons Disk-1
බහුතරයකගේ ඉල්ලීම පරිදි හදිසියේම Audio Disk 1ක් Out කිරීමට සිදුවිය. මෙම File 1ක Size 1ක අඩු කරගැනීමට අවැසි බැවින් (Rm) Real Media Format 1න් Out කරන ලදි. Play කිරීමට නොහැකියාවක් මතු උනොත් කරුණාකර VLC Player 1ක සහ K-Lite Code Pack 1ක Install කරගන්න.
ඔබගේ ප්රතිචාර මත ඉතුරු Disk ටිකද අවැසිනම් පමනක් Upload කිරීමට මා සැදී පැහැදී සිටිමි.
Format (Rm), Size 3mb වලටත් වඩා අඩුයි.
Labels:
English,
Lesson,
Sakvithi's Audio CD
Wednesday, October 27, 2010
New Update
Sakvithi Ranasingha ගේ Video Lesson Series 1ක ඉවර උනාට අපේ වැඩේට තිතක් තියන්න බෑනෙ. ඒක හින්ද Sakvithi Ranasingh ගෙම තවත් Audio CD 2ක් දෙන්න මම තීරනය කලා. මොකද හිතන්නෙ.
Labels:
Infromations
Sakvithi Ranasingha's Video Lessons CD-7
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Thursday, October 7, 2010
Sakvithi Ranasingha's Video Lessons CD-6
ඉතින් ටික දවසකින් Blog 1ක Update කරන්නත් බැරි උනානේ පහුගිය දවස්වල මට හරියට එක එක වැඩ තිබුන. ඔන්න අද මම Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 6වෙනි CD 1ක Upload කලා කට්ටිය අරගන්නකෝ එහෙනම්.
ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 6වෙනි CD 1ක. (Format MKV , Size 64MB)
ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 6වෙනි CD 1ක. (Format MKV , Size 64MB)
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Wednesday, September 22, 2010
Kaddha Is Updated...
ඔන්න මම Blog 1ක Update කලා. දැන් හැමෝටම පුලුවන් මගේ Post වලට කරදරයක් නැතුව Subscribe වෙන්න. ඒ වගේම තියන දේවල් Label කරලත් දැම්ම. Try කරල කියන්නකො හොඳද කියල......
Labels:
Infromations
Sakvithi Ranasingha's Video Lessons CD-5
අද පෝය දවසනේ මට හිතුන උදේම පිනක් සිද්ධ කරගන්න. ඔන්න Sakvithi Ranasingha ගේ Video Lesson Series 1කේ 5වෙනි CD 1ක. (Format MKV , Size 65MB)
Labels:
English,
Lesson,
Sakvithi's Video CD
Subscribe to:
Posts (Atom)